ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම කණගාටුදායකයි – වජිර අබේවර්ධන

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා පවසන්නේ මෙම ගැටම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු වගකීම තමන් විසින් භාරාගෙන කටයුතු කරන බවයි. … Continue reading ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම කණගාටුදායකයි – වජිර අබේවර්ධන